උතුරු මැද පළාතේ පොළොන්නරුව වැව් බැඳි රාජ්‍යයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ප්‍රදේශයේ පිහිටි දීප්තිමත් පසලකි.
දැනුමෙන් , ගුණයෙන් , කුසලතාවයෙන් , දිඹුලාගලින් පළමු තැනට
සිසු පරපුරක් බිහි කිරීම උදෙසා ඉගෙනුම් ක්‍රියාවලිය ඵලදායි ලෙස ක්‍රියාවට නගන්නෙමු.